දුම්කොළ භාවිතය මිනිස් සිරුරට ඉතා හානිකර ප්රතිපල ගෙන එන නමුදු එයින් ජනතාව මුදා ගැනීම අසිරු කටයුක්තක්…
Blog
සරණ, අසරණ වෙයි. වසර 16ක් සිපිරිගෙය නියම වෙයි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් එල්ලවී තිබූ නඩු හතරකට වැරදිකරු වූ හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධණ මහතාට එක්…
රමේෂ් හෙල්ලයෙන් රටම හොල්ලයි
ඉතාලියේ රෝම නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩක රමේෂ් තරංග මීටර් 92.62 දුර හෙල්ලය විසිකරමින්…
මෙලෝ ප්රමිතියකට නැති ආනයනික ආහාර ගබඩා 4ක් පාරිභෝගික අධිකාරිය සීල් තබයි.
කොළඹ ප්රධාන පෙලේ හෝටල් සහ වෙළද ආයතන සදහා ආහාර ද්රව්ය තොග සැපයුම්කරුවෙකුට අයත් නුගේගොඩ පාගොඩ පාරේ…
ජයපැන් බොන්න පාරට පැමිණි ප්රංශ ක්රීඩා ලෝලීන්ට පොලීසියත් පැන් ඉසියි.
UEFA චැපම්පියන් ලීග් අවසන් ගැටුමෙන් ආසනල්(Arsenal) කණ්ඩායම පරදාවා පැරිස් සෙන්ට් ජර්මේන්(PSG) විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමෙන් පසුව එරට ක්රීඩාලෝලීන්…
ඉන්ධන ඉහළට
අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත.…
සම්බුදු තෙමගුල අදයි.
සත්ත්වයා සසර කතරින් එතර කරවීම සදහා මෙළොව පහළවූ බෝසතානන්වහන්සේගේ උපත ,උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම මෙන්ම බුද්ධ…
මැයි දිනය අදයි
කම්කරු ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජගත් සැමරුම් දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට යෙදී…
හිතුමතේ ග්රැස්ට්රයිටිස්වලට බෙහෙත් ගැනීම ලෙඩ ගොඩකට අතවැනීමක්
ග්රැස්ට්රයිටිස් රෝගය සදහා වෛද්ය නිර්දේශයෙන් තොරව දීර්ඝකාලීනව ඖෂධ ලබා ගැනීම ඩිමෙන්ෂියාව, ඔස්ට්රියෝපොරෝසීස්, යකඩ අවශෝෂණයේ දුර්වලතා, ආසාදනයන්ට…
යුද්ධයේ බිහිසුණු අත්දැකීම් ඇති අපට සාමය යන වචනය පවා අස්වැසිල්ලක් – ජනපති
දිගුකාලීන යුද්ධයේ විනාශකාරීත්වය පිලිබදව ඉතා ඛේදනීය අත්දැකීම් ලැබූ පිරිසක් වශයෙන් ශ්රී ලාංකීය වැසියන් සාමයේ ඇති වටිනාකම…