රේගුව කල්තියාම කඩුල්ල පනී

මුදල් අමාත්‍යංශය විසින් 2026 වර්ෂය සදහා ලබාදි තිබූ ආධායම් ඉලක්කය වන රුපියල් බිලියන 2207 ක මුදල සපුරා ගැනීමට ඊයේ දිනය (ඔක්13) වන විට රේගුව සමත් වී ඇති බව මුදල හා ක්‍රම සම්පාදන අමාතංශය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

මෙය ගිය වසරටත් වඩා (2025) අඩු කාලයක් තුල රේගුව විසින් සපුරා ඇති බවද එම අමාතංශය පවසයි.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *