පසුගිය වසරට (2025) අ.පො.ස(සා.පෙ) විභාගයේ ප්‍රතිපල මේ වනවිට නිකුත්කර ඇති අතර අදාල ප්‍රතිපල පරීක්ෂා කිරීමට doenets.lk -results.exam.gov.lk ඔස්සේ හැකියාව ඇත.
අපේක්ෂකයන් 451,463 මෙවර සා.පෙ විභාගය සදහා පෙනී සිටි අතර විභාග මධ්‍යස්ථාන 3547දී එය පැවැත්වීම සිදුවිය.
ප්‍රතිපල නැවත සමීක්ෂණය සදහා අදාල අයදුම්පත් ජුනි මස 25 දා සිට ජුලි මස 07 දිනය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමුකළ හැක.