ලාෆ් ගෑස් සමාගම අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගනන් ඉහළ දමා ඇත.
ඒ අනුව 12.5kg ගෑස් සිලිංඩරයක මිල රුපියල් 1775.00 කින් ඉහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 6740.00 ක් වෙයි.
5 kg ගෑස් සිලිංඩරයක මිල රුපියල් 732.00 කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 2,720.00 ක් වෙයි .