වයස 100 වුනත් කොන්ද කැඩුනොත් සැත්කම අනිවාර්යයි

කොන්ද බිඳීමකට ලක්වූ පුද්ගලයෙක්  වයස් බේදයකින් තොරව ශල්‍යකර්මයකට භාජනය කිරීම අත්‍යවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එෂාන් ජයවීර මහතා අවධාරණය කරයි.එසේ නොවුනහොත් ඔවුන්ගේ ජීවිතය ඉතා දුක්ඛිත එකක් වන බවත් මරණය ඉක්මන් මරණයක්  සදහා එය හේතුවෙන බවත් ඔහු සදහන් කතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *