අද (නොවැම්බර් 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සහ Sinopec සමාගම් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව රුපියල් 495 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල 515 ක් ලෙස සංශෝධනය වෙයි.