ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලංඩන් නගරය වෙත් ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අද (12) පස්වරුවේ බිහිසුණු අනතුරකට ලක්ව තිබේ.
මෙම යානය අහ්මදාබාද් සද්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටු පොලේ සිට ගුවන්ගත වීමේදී මෙම අනතුර සිදුව ඇත .
අනතුරට පත්වූ යානයේ ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය 240කට වැඩි පිරිසක් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.