ඇමරිකාවේ මැතිවරණයෙන් ට්‍රම්ප් බම්ප් වෙයි.

ඇමරිකා එක්සත් ජනපද මැතිවරණයෙන්, සෙනට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය දිනාගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත.

මෙතෙක් ප්‍රකාශයට පතව ඇති ප්‍රතිපල වලට අනුව සමස්ත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 220 ක බලය ඩිමොක්‍රටික් පක්ෂය හිමිකර ගෙන ඇති අතර රිපබ්ලිකන් පක්ෂය හිමිකරගෙන ඇත්තේ ආසන 128ක් පමණයි.

එසේම අමතර සෙනට් ආසන 53ක බලයද ඩිමොක්‍රටික් පක්ෂය හිමිරගෙන ඇති අතර රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 42ක් පමණි.

ට්‍රම්ගේ ප්‍රතිවාදී පිලේ ජයග්‍රහනයට හේතු ලෙස ජීවන වියදම ඉහළයාම නිසා ජනතාව දැඩි අසීරුවට පත්වීම, ට්‍රම්ප් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටට සිදුවූ බලපෑම, ඉරානයට එරෙහි යුද්ධයක් දියත් කිරීම ආදිය හේතු වූ බව දේශපාලන විචාරකයෝ පෙන්වාදෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *