IOC සහ Sinopec සමාගම් පෙට්‍රල් උස්සයි

අද (නොවැම්බර් 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියන් ඔයිල් සමාගම (IOC) සහ Sinopec සමාගම් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 495 ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල 515 ක් ලෙස සංශෝධනය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *