කොන්ද බිඳීමකට ලක්වූ පුද්ගලයෙක් වයස් බේදයකින් තොරව ශල්යකර්මයකට භාජනය කිරීම අත්යවශ්ය බව කොළඹ ජාතික රෝහලේ අස්ථි ශල්ය විශේෂඥ වෛද්ය එෂාන් ජයවීර මහතා අවධාරණය කරයි.එසේ නොවුනහොත් ඔවුන්ගේ ජීවිතය ඉතා දුක්ඛිත එකක් වන බවත් මරණය ඉක්මන් මරණයක් සදහා එය හේතුවෙන බවත් ඔහු සදහන් කතරයි.