ශික්ෂුණී ශාසනය ආරම්භය, ශ්රී ලාංකික කාන්තාවන්ට පැවිද්ද ලබාදීමේ මෙහෙවර වෙනුවෙන් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම, ශ්රී මහ බෝධීන් වහන්සේගේ වැඩමවීම ආදී ශාසනික වටිනාකම් රැසකට මූලික වූ උදුවප් පොහොය අදයි(04).
වසරේ අවසන් පොහොය වන්නේද දුරුතු පොහොයයි.
ශ්රී පාද වන්දනා සමය ආරම්භය ද අද දිනට සනිටුහන් කෙරේ.