ජාතික ජන බලවේගය 2024 මහ මැතිවරණය සදහා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත්කර ඇත.
Category: Politics
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයන් ගේ නම් ඉදිරපත් කර…
චාල්ස් රජු අනුරට එවූ අපූරු ලියමන.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පදවි ප්‍රාප්තියට සුබ පතමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා බිසව විසින්…
මුදිතටත් ගෑස් සිලිංඩරය එපා වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. හෙට දිනයේ (27) සිට…
අභිමානවත් ශ්‍රීලාංකික ජාතියක් ගොඩ නැංවීම මගේ අභිලාශයයි – ජනපති කියයි.
සෑම පුරවැසියෙක්ම එක්සිත්ව අභිමානයෙන් යුතුව ජීවත්වන ශ්‍රී ලංකාවක් ගොඩ නංවනතුරු රට සාර්ථකත්වය කරා ඔසවාතැබීම අභියෝගයක් මිස…
මහින්ද නැවතත් මුල් පුටුවට.
මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා අද…
පාර්ලිමේන්තුව විසුරුවයි.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය…
නව කැබිනට් මණ්ඩලය පත්කෙරෙයි.
අභිනව ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීම අද(24) ජනාධිපති අනුර කුමාර මහතා විසින් සිදුකෙරිණි . ඒ අනුව…
රට හරි මගට ගෙනයාමට හරිනිට හරිම දේ ලැබෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී…
9 වැනි ජනපතිගේ දිවුරුම් උළෙල මිනිත්තු 9 කින් නිමාකරයි.
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසායක මහතා අද (23)…