මෙවර පැවතුන 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේන් තේරී පත්වූ සියලු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් කරමින් මැතිවරණ කොමිසම ගැසට්…
Category: Politics
සතර දිග ජයගත් මාලිමාව, රටේම දිශාන්තරය වෙනස් කරයි.
ශ්‍රී ලංකාවේ දසවෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සදහා පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට…
අද රෑ 12 සිට සද්ද බැහැ. මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල සියලුම ප්‍රචාරක කටයුතු අද(11) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවත් ඡන්දය පැවැත්වීමට නියමිත…
ට්‍රම්ප් ලෝකෙට ලොක්කා වෙයි.
ඇමරිකාවේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රිපබිලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වූයේය. ඡන්ද…
ඡන්දය 14. වෙනසක් නැහැ.
නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ…
ඇල්පිටිය රතු වෙයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 පළාත් පාලන මැතිවරණයෙන් ආසන 17න් 15 ක් ජයග්‍රහනය කරමින් එහි බලය තහවුරු…
ඇල්පිටිය පුංචි ඡන්දය හෙටයි.
හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය විමසීම සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව.
සමගි ජන බලවේගයේ 2024 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂයන් ගේ නම් ඉදිරිපත් කර තිබේ. 1.…
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව
ජාතික ජන බලවේගය 2024 මහ මැතිවරණය සදහා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත්කර ඇත.
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයන් ගේ නම් ඉදිරපත් කර…