ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 පළාත් පාලන මැතිවරණයෙන් ආසන 17න් 15 ක් ජයග්‍රහනය කරමින් එහි බලය තහවුරු…
Category: Politics
ඇල්පිටිය පුංචි ඡන්දය හෙටයි.
හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය විමසීම සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව…
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව.
සමගි ජන බලවේගයේ 2024 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂයන් ගේ නම් ඉදිරිපත් කර තිබේ. 1.…
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව
ජාතික ජන බලවේගය 2024 මහ මැතිවරණය සදහා ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත්කර ඇත.
පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2024 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂකයන් ගේ නම් ඉදිරපත් කර…
චාල්ස් රජු අනුරට එවූ අපූරු ලියමන.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පදවි ප්‍රාප්තියට සුබ පතමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා බිසව විසින්…
මුදිතටත් ගෑස් සිලිංඩරය එපා වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. හෙට දිනයේ (27) සිට…
අභිමානවත් ශ්‍රීලාංකික ජාතියක් ගොඩ නැංවීම මගේ අභිලාශයයි – ජනපති කියයි.
සෑම පුරවැසියෙක්ම එක්සිත්ව අභිමානයෙන් යුතුව ජීවත්වන ශ්‍රී ලංකාවක් ගොඩ නංවනතුරු රට සාර්ථකත්වය කරා ඔසවාතැබීම අභියෝගයක් මිස…
මහින්ද නැවතත් මුල් පුටුවට.
මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා අද…
පාර්ලිමේන්තුව විසුරුවයි.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය…