ශ්‍රී ලංකාවේ දසවෙනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සදහා පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට…
Author: Editor
අද රෑ 12 සිට සද්ද බැහැ. මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාල සියලුම ප්‍රචාරක කටයුතු අද(11) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බවත් ඡන්දය පැවැත්වීමට නියමිත…
ට්‍රම්ප් ලෝකෙට ලොක්කා වෙයි.
ඇමරිකාවේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රිපබිලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වූයේය. ඡන්ද…
ඡන්දය 14. වෙනසක් නැහැ.
නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිබවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ…
පොල් මිල කරටියටම නගියි, අධිකාරියත් වෙනතක් බලයි.
ඉහළ ගොස් ඇති පොල් මිලට විසදුමක් වශයෙන් වෙළද පොළේ ඇති පිටිකල පොල් හෝ දියර පොල්කිරි භාවිතයට…
සරම්ප මැඩලන්න එන්නතට පුලුවන්ද?
සරම්ප රෝගයේ අවධානම් ව්‍යාප්තියක් රට පුරා පවතින බවත් ඒ අතර දිස්ත්‍රික්ක 12 ක රෝගයට ගොදුරු වීමේ වැඩි…
යක්ෂයා එලවන හැලොවින් අදයි.
යුරෝපයේ කිතුණු ජනතාව නපුරු ආත්ම පලවාහැරීම සදහා සිදුකෙරෙන විශේෂ චාරිත්‍රයක් මෙන්ම උත්සවයක්වූ හැලොවින් අදට (31) යෙදී…
අදුර පරදා ආලෝකය දකින දීපාවලී අදයි.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී දිනය අදට(31) යෙදී ඇත. විිෂ්ණු දෙවියන් නරගාසුරන් නම්වූ…
ඇල්පිටිය රතු වෙයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 පළාත් පාලන මැතිවරණයෙන් ආසන 17න් 15 ක් ජයග්‍රහනය කරමින් එහි බලය තහවුරු…
ඇල්පිටිය පුංචි ඡන්දය හෙටයි.
හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය විමසීම සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව…