ශ්‍රී ලංකාවේ මැලේරියා රෝග අවධානම පිලිබදව දැනුවත් කිරීම සදහා “say not to malariya” තේමා පාඨය යටතේ…
Author: Editor
අයිෆල් කුලුන අදුරු වෙයි.
ස්වර්ගස්ත වූ ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ගෙෘරවය පිනිස අයිෆල් කුලුනේ විදුලිය නිවා දැමීමට ප්‍රංශ රජය තීරණය කර…
පාප්වහන්සේ ස්වර්ගස්ත වෙයි.
ශූද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ අද(21) උදෑසන ස්වර්ගස්ත වූ බව වතිකානු රාජ්‍යය නිවේදනය කරයි. මිය යනවිට උන් වහන්සේ…
“නෙතට සැනසීම බුදුරුව දැකීමයි “ ශ්‍රී දළදා ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි.
ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය අද(18) මහත් උත්සව ශ්‍රීයෙන් මහනුවර දළදා මාළිගාවේදී ආරම්භ කෙරුණු අතර ජනාධිපති අනුර…
මහ සිකුරාදා දිනය අදයි.
කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි(18) ලෝකවාසී ජනතාව පාපයෙන් ගලවා ගැනීම සදහා …
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි
සිංගප්පූරු පාර්ලිමේන්තුව එරට ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් විසින් විසුරුවා හැර තිබේ. ඒ මැයි මස 03 දා පැවැත්වීමට නියමිත…
හිස තෙල් ගෑමේ මංගල්‍යය හෙට
සිංහල සහ දෙමල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16) දින පූර්ව භාග 9.04 යෙදී…
පොහොත් රටක් ලස්සන ජීවිතයක් කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන සෙෘභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා -ජනපති
භෙෘතිකව සහ අධ්‍යාත්මිකව අලුත්වීමේ අපේක්ෂාව සංකේතවත් කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ රටක් ලෙස ජයග්‍රහන…
Dire wolf වසර 12,500 පසු ආපසු එයි.
අදින් වසර 12,500 පෙර මිහිතලයෙන් අතුරු දහන්වූ dire wolfs වෘකයන් නැවත හමුවී මේ ඉතා සුවිශේෂ සිද්දියක්…