ජනතාව සතොසෙන් තබන සතොසේ අලුත් බඩු මිල මෙන්න

අද (ජුනි 10) දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18 ක මිල ගනන් සතොස ආයතනය විසින් පහළ දමා ඇති අතර ඒවා පිටකොටුවේ තොග මිලටත් වඩා අඩු අගයකින් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇති බව වෙළද වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.

මැදපෙරදිග යුද්ධමය තතත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීම අරමුන කරගනිමින් රජයේ මැදිහත්වී මෙම භාණ්ඩ මිල පහළ දැමූ බවත් අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ලොකු ලූනු, සුදු සීනි, රතු සහ සුදු කව්පි, පරිප්පු, කඩල, මුං ඇට,රටකජු, රතු සහ සුදුනාඩු සහල්, පොන්නි සම්බා, සම්බා සහල් ඇතුලු ආහාර ද්‍රව්‍ය 18ක් සදහා මෙම මිල ගනන්  පහළ දැමීම සිදු කර ඇත.

නව මිල ගනන් පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *