මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කල බව මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු එක් දින පොලී අනුපාතිකය 7.75 මට්ටමේ තව දුරටත් පවත්වාගෙන යනු ඇත. ගෝලීය සහ දේශීය ප්‍රවනතාද දැඩිව සැලකිලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති මණ්ලය මෙම තීරණය ගෙන ඇත.