හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුනු පුරස්ථි ග්රන්ථි පිළිකාවකින් පෙළෙන බවත් මේ වන විට රෝගී තත්ත්වය දරුනු අතට පත්වී ඇතිබවත් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්සදහන් කරයි.
ඔහුගේ පිළිකා රෝගී තත්ත්වය අනාවරණය කර ගැනීමට සමත්ව ඇත්තේ දිනකිහිපයකට පෙරදී බවත් මූත්ර රෝගී තත්ත්වයකට ප්රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේ සිදුකළ පරෂක්ෂණ මගින්
මේ බව හෙලිවී වී ඇතිබව වාර්තා වෙයි.
ජෝ බයිඩන් මේ වන විට 82 වියේ පසු වෙයි.