පාස්කු ඉරු දිනය අදයි.

ක්‍රිස්තුන් වහන්සේ ගේ මරණයෙන් නැගිටීම හෙවත් උට්ඨානය සිහිපත් කරන පාස්කු ඉරුදිනය අදයි(05).

උන්වහන්සේ මරණයෙන් නැගිටීම නැවත මිය නොයන අරුත් දෙන බවත් මිනිසුන් අතර වැඩ සිටිමින් ඔවුන්ට පිහිට වන බවත් කිතුනු විශ්වාසයයි.

කෙසේ වෙතත් මෙරට පාස්කු දින ඉතිහාසයේ කළු පැල්ලමක සටහන් තබමින් මීට වසර හතකට පෙර සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 300 ආසන්න සිවිල් වැසියන් මරණයට පත්වූහ‍.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *