ගෑස් මිලත් ගෑස් පෙන්නයි.

ලිට්‍රෝ ගෑස් සමාගම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගනන් ඉහළ දමා ඇත.

‍ඒ අනුව 12.5kg ගෑස් සිලිංඩරයක මිල රුපියල් 300 කින් ඉහල ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 3990 ක් වෙයි.

5 kgගෑස් සිලිංඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල 1602ක් වෙයි.

2.3kg ගෑස් සිිිලිංඩරයක මිල 56 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 750කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *