සිංහල අවුරුදු උත්සව සදහා පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී සිදුවන අනතුරු සහ රෝගී තත්ත්වයන් උත්සන්නවීම වලක්වාගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය මගින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබේ.
සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ග උපදේශ මෙන්ම විශේෂිත ක්‍රීඩා ඉසව් වලදී අනුගමනය නළ යුතු මාර්ගෝපදේශන මෙහි ඇතුලත්ව ඇත.
මෙම මාර්ගෝපදේශන පිලිපදින ලෙසත් අවුරුදු උත්සව සමයේ සිදුවිය හැකි අවාසනාවන්ත සිදුවීම් වලක්වා ගන්නා ලෙසත් සේඛ්‍ය අමාතයංශය අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී
විශේෂයෙන් පාපැදි තරග ගමහරහා දිවීම වැනි දිගු වෙලාවක් පැවැත්වෙන ඉසව් සදහා තරග වදින ක්‍රීඩකයන් සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බව එහි සදහන් වෙයි.