ස්වර්ගස්ත වූ ශූද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේට ගෙෘරවය පිනිස අයිෆල් කුලුනේ විදුලිය නිවා දැමීමට ප්රංශ රජය තීරණය කර ඇත.
සාමයේ සහ දයාවේ මිනිසෙකුට ගෙෘරව දැක්වීමක් ලෙස අද(21) රාත්රීයේ අයිෆල් කුලුන අදුර වන බව ප්රංශ නගරාධිපති නිවේදනයක් නිකුත් කර ඇත.