අද ඉර මුදුනට

අද(09) දහවල් 12.12ට උයන්ගල්ල, අරංගල්ල ,මොරගහකන්ද කෝන්ගහවෙල, මඩකලපුව, යව ප්‍රදේශ වල දෘෂ්‍ය ලෙස හිරු මුදුන්වන අතර මේ අවස්ථාවේ සෙවණැලි සම්පූර්න නොපෙනීම සිදුවෙයි.

මේ මස 04 වෙනිදා සිට ලබන 14 දක්වා කාලය තුල ශ්‍රී ලංකාව ආශ්‍රිතව අක්ෂාංශ වල ඝෘජුව ඉහළින් පිහිටීම නිසා  ප්‍රදේශ ගනනාවක සූර්යා ලෝකය සිරස්ව පතිතවීම සිදු වෙයි.

මෙහිදී ඝෘජුව සිටගෙන සිටින අයගේ මෙන් සිරස්ව පිහිටා ඇති ද්‍රවය වල සෙවණැල්ල එම ද්‍රව්‍ය වලින් සම්පූර්ණ ආවරණය වෙයි.