Dire wolf වසර 12,500 පසු ආපසු එයි.

අදින් වසර 12,500 පෙර මිහිතලයෙන් අතුරු දහන්වූ  dire wolfs  වෘකයන් නැවත හමුවී මේ ඉතා සුවිශේෂ සිද්දියක් ඇමරිකාවේන් වාර්තාවෙයි.

සැබැවින්ම මෙය විද්‍යාවේ තවත් සුවිාශ්ෂ සංධිස්ථානයක් වන අතර අතීතයේ මිහිතලයෙන් වඳවී ගිය dire wolfs වෘක විශේෂය පොසිල මගින් ලබාගත් ජාන ක්ලෝනකරණය සහ ජාන සංස්කරණ තාක්ෂණ්‍ය භාවිතා කරමින් ඇමරිකාවේ විද්‍යාඥයන් පිරිසක් dire wolf වෘක විශේෂයේ පැටවුන් තිදෙනෙක්  නිර්මාණය කර ඇත

එහිදී dire wolf වෘක්කයාට සමාන අළු වෘක්කයා ගේ ජාන උපයෝගී කරගෙන ඇති අතර වඳ වී ගිය පූර්ව ගාමී සත්ත්වයාට සමාන දෙමුහුන් විශේෂයක් නිරමාණය කිරීමට සමත්ව තිබේ .

අයිඩ හෝගී  ප්‍රදේශයේ සිදුකළ කැනීම් වලින් සොයාගත් වසර 72,000 ක් පැරණි හිස් කඹලක කොටස් සහ ඔහියෝ ප්‍රදෞශයෙන් හමුවූ  වසර 13,000 පැරණි වෘක දතක් මෙම සතත්ත්වයන් නිර්මාණය සදහා යොදාගෙන ඇත..

රොමුලස්, රෙමස් සහ කලීසි ලෙස මෙම සතුන් තිදෙනා නම් කර ඇති අතර මොවුන් ගේම් ඔප් ත්රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නොගේ dire wolf සිහිගන්වන බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

dire wolf