රික්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් චිලී රාජ්‍ය සුනාමි අවධානමකට පත්ව ඇති බවත් මේ…
Category: World
අයිෆල් කුලුන අදුරු වෙයි.
ස්වර්ගස්ත වූ ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේට ගෙෘරවය පිනිස අයිෆල් කුලුනේ විදුලිය නිවා දැමීමට ප්‍රංශ රජය තීරණය කර…
පාප්වහන්සේ ස්වර්ගස්ත වෙයි.
ශූද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ අද(21) උදෑසන ස්වර්ගස්ත වූ බව වතිකානු රාජ්‍යය නිවේදනය කරයි. මිය යනවිට උන් වහන්සේ…
මහ සිකුරාදා දිනය අදයි.
කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සිහිපත් කරන මහ සිකුරාදා දිනය අදයි(18) ලෝකවාසී ජනතාව පාපයෙන් ගලවා ගැනීම සදහා …
සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවයි
සිංගප්පූරු පාර්ලිමේන්තුව එරට ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් විසින් විසුරුවා හැර තිබේ. ඒ මැයි මස 03 දා පැවැත්වීමට නියමිත…
Dire wolf වසර 12,500 පසු ආපසු එයි.
අදින් වසර 12,500 පෙර මිහිතලයෙන් අතුරු දහන්වූ dire wolfs වෘකයන් නැවත හමුවී මේ ඉතා සුවිශේෂ සිද්දියක්…
කාන්තාව අගයන ලෝක දිනය, ජාන්ත්‍යන්තර කාන්තා දිනය අදයි(08)
ලොව පුරා විවිධ රටවලදී කාන්තාවන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිලිබදව අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය…
ඇමරිකාව පාලනය ට්‍රම්ප් සියතට
ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ ධූරයේ දිව්රුම් දීම අද(20) වොෂින්ටන්හි කැපිටල් වන්…
මිනිසාගේ නිමවුම් වල බර වැඩිවෙයි. පෘතුවිය විශ්වයේ ගිලීයයි!
මිනිසා විසින් සාදන ලද සියලුම ද්‍රව්‍යන් ගේ බර මේ වසර අවසන් වන විට සියලු ජීවින්ගේ සහ…
යුරෝපය රජතුන් කට්ටුව සමරන එපිෆනි අදයි.
ජේසු බිලිදාගේ උපත සමරන නත්තල ගෙවී ගොස් සති 2කට ආසන්න වූවද උන්වහන්සේ සිහිකරන තවත් කිතුනු උත්සවයක් ප්‍රංශය,…