ලොවපුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරණ මහාශිව රාත්‍රී දිනය (15) අදට යෙදී ඇත. හින්දු භක්තිකයන් ආගමානුකූල කටයුතුවලට…
Category: World
කිතුණුවෝ නත්තලින් පසු එපිෆනි සමරති.
එපිෆනි යනු ක්‍රිස්තියානි ජනතාවට නත්තලට පසුව උදාවන ඉතා ප්‍රීතිමත් දිනයකි. එහි ආගමික පසුබිමක් නැතුවාද නොවේ. එහෙත්…
2026 පළමු දා ලොව වටා වටයක්
මුවග සිනහව මෙන්ම සුසුමද එක්කරමින් ගෙවී ගිය දින 365 ක කාලය මේ වනවිට ලොව බොහෝ දෙනෙකුගේ අතීත…
ඉතියෝපියාවේ අමුතු නත්තල
ලෝකයේ සෑම කිතුනුවෙක්ම අද (25) නත්තල සමරද්දී ඉතියෝපියානුවන්ට ඔවුන් සමග එක්වීමේ අවස්තාව මගහැරෙයි. නිරන්තරව ජනවාර්ගික අර්බුදයෙන් බැටකන…
නත්තල අදයි.
කිතුනු සමිදානන්ගේ උපත සිහිකරන අසිරිමත් නත්තල අදට (25) යෙදී ඇත. සාමයේ පණිවිඩය මෙළොවට රැගෙන ආ උන්වහන්සේගේ…
නාගරික ජනගහන කිරුළ ජකර්තාවට
මෙතෙක් ලොව වැඩිම ජනගහනය විසූ ජපානයේ ටෝකියෝව අභිබවමින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ලොව ඉහළම ජනගහනය වෙසෙන නගරය…
ලෝක AIDS දිනය අදයි. HIV ආසාදිතයන්, ලෝකෙම බහින කොට ලංකාවෙ නැගලා.
ලොව පුරා HIV ආසාදිතයන් හමුවීම 2010 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේදී 40% පහළ යාමක් දක්නට ලැබෙන නමුදු අප…
රුසියානුවෝ පිළිකාව ජයගති
එන්ටරොමික් නමින් පිළිකාව මැඩීම සදහා සාර්ථක එන්නතක් සොයා ගැනීමට රුසියානු විද්‍යාඥයන් පිරික් සමත් වී ඇති අතර…
ජාතික මිලාද් – උන් – නබී සැමරුම අදයි.
ලොව පුරා මුස්ලිම් ජාතික ජනතාව මහත් භක්තියෙන් සමරන මිලාද් උන් නබී උත්සවය අදට(05) යෙදී ඇත. සාමය…
සුඩානයේ ගම්මානයක් මිහිදන් වෙයි
සුඩානයේ බටහිර ප්‍රදේශයේ පිහිටි ගම්මානයක සිදුවූ නායයෑමක් හේතුවෙන් දහසකට අධික ජනතාවක් මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…