හෘද රෝගයක පූර්ව සංඥා හදුනාගන්නා ඕනෑම අවස්ථාවක කල්නොමරා වහා රෝහලක් කරා පැමිනෙන ලෙස කොළඹ ජාතික රෝහලේ…
Category: Local
සරසවි වරම් දෙන කඩඉම් ලකුණු නිකුත් කෙරෙයි
අ.පො.ස (උ.පෙළ) විභාගයේ 2024 වර්ෂයට අදාල විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්…
තැපැල් වැඩ වැරුමට ඇඩ්ඩ්‍රස් නැතිවෙයි ද?
තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ මොහොතේ පටන් අවසන් කරන බව ඒකාබද්ධ තැපැල්…
නන්දා මාලනියට ගුවන්විදුලියෙන් සුමුදු පවනක්
ආචාර්ය නන්දා මාලනියගේ හඩ මේ රටට සුවිශේෂ වූ අස්පර්ශනීය වූ සංස්කෘතික උරුමයක් බවත් එම ගායනය තුල…
රනිල්ට ඇප නැහැ
රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්දයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දින දක්වා රක්ෂණ…
අපොස උ.පෙ නොවැම්බර් 10 ඇරඹෙයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාල කාල සටහන නිකුත්…
මැදිවියේ කාන්තාවන්ට සෞඛ්‍ය අංශවලින් කුඩම්මගේ සැලකිලි ?
ආර්තවහරණයෙන් (menopause) පසුව කාන්තාවන් විවධ සෞඛ්‍ය තර්ජන වලට මුහුණදීමේ ඉහළ ප්‍රවණතාවයක් පැවතියද ඔවුන්ට සුවසෙත ලගාකරදීමට සෞඛ්‍ය…
සීතල ජල බෝතලයට ගිනියම් මිලක්.
බෝතල් කළ පානීය ජල බෝතල් වැඩිා මිලට අලෙවි කළ කොළඹ වරාය නගරයේ වෙළද සැල් හිමියෙකුට රුපියල්…
අපේ රටට සල්ලි ගලන මැණික් පැතුම සුන්වෙලා
ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ සදහා ලොව සුපතල නමක් හිමිවූවද අපනයන ආර්ථිකය තුල එහි දායකත්වය ප්‍රස්ත…
දත්වල මුර සෙබලා ෆ්ලෝරයිඩ්
දත් දිරායාම අප රටේ ජනතාව අතර දක්නට ලැබෙන ඉතා සුලබම මුඛ සෞඛ්‍ය ගැටලුව බවත් පාසල් ළමුන්ගෙන්…