වැසි සහ ගංවතුර හේතුවෙන් තෙතබරිත වූ මුදල් නෝට්ටු භාවිතාකරන ආකාරය පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
Category: Local
උදුවප් පොහොය අදයි
ශික්ෂුණී ශාසනය ආරම්භය, ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැවිද්ද ලබාදීමේ මෙහෙවර වෙනුවෙන් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමවීම, ශ්‍රී මහ…
පිට රට සිට එවන සියලු මානුෂීය ආධාර සම්පූර්ණ තීරු බද්දෙන් නිදහස් – රේගු අධ්‍යක්ෂ ජෙනරාල්
ආපදාවට පත්වී සිටින ශ්‍රී ලාංකික ජනතාව සදහා විදෙස් රටවල සිට එවනු ලබන සියලු මානුෂීය ආධාර තීරු…
අවධානම් මාර්ග මග හරින්න – මාර්ග සංවර්ධන අධිකාරිය.
ආපධාවට පත්වීම හේතුවෙන් තවදුරටත් පිලිසකර වැඩ අවසන් නොවූ මාර්ග ගනනාවක් තවදුරටත් ගමනාගමනය සදහා විවෘත නොවූන බව…
ලෝක AIDS දිනය අදයි. HIV ආසාදිතයන්, ලෝකෙම බහින කොට ලංකාවෙ නැගලා.
ලොව පුරා HIV ආසාදිතයන් හමුවීම 2010 වසරට සාපේක්ෂව 2024 වර්ෂයේදී 40% පහළ යාමක් දක්නට ලැබෙන නමුදු අප…
දිස්ත්‍රික්ක 07 කට නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි.
දිස්ත්‍රික්ක 07 ක අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව සදහා වහා ඉවත්වෙන ලෙස දන්වමින් ජාතික ගොඩනැගිලි සහ…
අද සහ හෙට උසස් පෙල විභාග නෑ
රට පුරා උද්ගතව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද(27)සහ හෙට(28) අ.පො.ස. උ.පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග…
දිට්වා වියරු වෙයි. රටම වනසයි.
නිරිතදිග බෙංගාල බොක්ක සහ ලංකාවේ මුහුදු තීරය ආශ්‍රිතව පැන නැගුනු දිට්වා සුළි කුණාටුව තවදුරටත් රෞද්‍ර වෙමින්…
විධිමත් ගමනාගමන සේවාවක් ඇති කළ හැක්කේ පොදු ප්‍රවාහණය දියුණු කිරීමෙන්ම පමණයි- ඇමැති බිමල් කියයි.
අද සිට මගී ප්‍රවාහණයේදී ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රමයට නිකුත් කෙරෙයි. තට්‍ටු ගනනින් ඉහළට අදිවේගී මාර්ග තැනීම…
ගනේතැන්න ගල් පර්වතය යට ජීවිත 06ක් මිහිදන්වෙති.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ ආපනශාලවක් මතට ගල් පර්වතයක් පෙරළීම නිසා නිසා සිදුවූ…