ලොවපුරා හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් සමරණ මහාශිව රාත්‍රී දිනය (15) අදට යෙදී ඇත. හින්දු භක්තිකයන් ආගමානුකූල කටයුතුවලට…
Category: Local
නවම් පොහොය අදයි.
බෞද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් ගනනාවක් සදහා මූලික වූ නවම් පුර පොහොය දිනය අදට(01) යෙදී ඇත. භික්ෂූන්වහන්සේ…
පෙනහලු පිළිකාව, අංක එකේ පිළිකා මාරයා වෙයි. රෝග අවධානමත් 50% කින් ඉහළ ගිහින්
පිළිකාවක් හේතුවෙන් ඇතිවන මරණ අතර පිරිමි පුද්ගලයන්ට පළමු තැනත් කාන්තාවන්ට දෙවන තැනත් අත්කර දීමට පෙනහලු පිළිකාව සමත්…
අපේ අපනයන ජුනි 18 -21 ලෝකයටම විවරවෙයි
EXPO 2026 ප්‍රදර්ශනය අප රටේ නිෂ්පාදන ලෝක වෙළදපල වෙත රැගෙන යන ශක්තිමත් පාලමක් බවත් ඒ මගින්…
දුරුතු පොහොය අදයි.
වසරේ පළමු පොහොය දිනය මෙන්ම බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සනිටුවහන්කළ දුරුතු පොහොය අදයි(03). බුද්ධත්වයෙන් නව…
දියුණුවේ රුවන් දොර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි – ඇමති ලාල්කාන්ත කියයි.
රටක ආර්ථිකය දියුණුව සදහා “ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ දායකත්වයක් ලබාදෙන බවත් මෙවර අයවැයෙන් අන්තර්ගතය වූයේද ආර්ථික ප්‍රජාත්‍රන්තවාදය…
නත්තල අදයි.
කිතුනු සමිදානන්ගේ උපත සිහිකරන අසිරිමත් නත්තල අදට (25) යෙදී ඇත. සාමයේ පණිවිඩය මෙළොවට රැගෙන ආ උන්වහන්සේගේ…
වැඩිහිටියන්ට වැටෙන්න හේතු වැඩියි.
මෑත දිනක මා නිවසින් බැහැරවූයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් මිලදී ගන්නා අදහසිනි. වෙළද සැල එතරම් ඈතක නොවූයෙන්…
2030 දී අපනයන වෙළදාමේ ස්වර්ණමය යුගය උදාවෙයි.
අපනයන වෙළදපොල ශ්‍රී ලංකා ආර්ථිකයේ අති දැවැන්තයකු බවට පත්කිරීමේ අඩිතාලම මේ වනවිට සකස්කර ඇති බවත් 2030…
ආර්ථිකයේ රන්ටැඹ සුරැකීමට රජය සීරුවෙන්
ජාත්‍යන්තර වෙළදපල ජයගැනීමට සමත් විශේෂඥ ව්‍යාපාරික දැණුම සහ නිර්මාණශීලී හැකියාව අපේ අපනයන කරුවන්ට නිතැතින්ම උරුම වී…