ලෝකයේ සෑම පුද්ගලයන් තිදෙනෙක් අතරින් එක් අයෙක් දත් දිරායාමේ රෝගයට ගොදුරුවී ඇති බවත් එය මිනිස් ප්‍රජාවේ…
Category: Health
ජලභීතිකාවෙන් ගැලවෙන්න, සතුන් සමග වැඩි වැඩ නොදමන්න.
ජලභීතිකාව වැලදුන සෑම පුද්ගලයෙක්ම දුක්ඛිත මරණයකට ගොදුරු වන බැවින් ක්ෂීරපායි සත්ත්වයකු ගේ සපා කෑමට ලක්වූ සෑම…
රුධිරයද දන්දී රුධිර ජනක සෛලත්(ඇට මිදුළු) දන්දී පාරමිතා පුරන්න
ශ්‍රී ලාංකික ජනතාවගේ නොමසුරු දායකත්වය හේතුවෙන් ජාතික රුධිර අවශ්‍යතාවය හිගයකින් තොරව සපුරාලිය හැකි බව ජාතික රුධිර මධ්‍යස්ථානයේ…
කෑවම ලෙඩ නොවන ආහාර
අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් බලාපොරොත්තු විරහිත අවස්ථාවල දී ආහාර වල සෞඛ්‍ය ආරක්ෂිත බව බිද වැටෙන බවත් ආහාර…
බෝ නොවන රෝග දරුණුම ඝාතකයා බවට පත්වෙලා.
මෙරට මිනිස් ජීවිත බිලිගන්නා ප්‍රධාන අවිය බවට පත්ව ඇත්තේ බෝ නොවන රෝග බවත් ශ්‍රී ලංකාවේ සිදුවන…
නව යොවුන් දරුවා දුම්කොළ සමාගම්වල ආකර්ශණීයම පාරිභෝගිකයා බවට පත්වෙලා.
ඉතා වේගයෙන් දුමට ඇබ්බැහිවන පිරිස අතර නව යොවුන් වියේ දරුවන් ප්‍රධාන ස්ථානයේ පසුවන බවත් ඔවුන් දුම්කොළ…