පසුගිය වසරේ අපනයන ආදායම 7.06% කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 2023 වසරේ ඇ.ඩො. මිලියන…
Category: Economics
අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළද බද්ද දික්වෙයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලුව භාණ්ඩ 63ක් සදහා මෙතෙක් පැවැති විශේෂ වෙළද භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම…
මුදල් අමාත්‍යංශයේ වෙනස් නොවූ මුල් පුටුව
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයන්හි ලේකම් වරයා ලෙස මහින්ද සිරිිවර්ධන මහතා නැවත පත්කෙරුණු අතර…
පොල් මිල කරටියටම නගියි, අධිකාරියත් වෙනතක් බලයි.
ඉහළ ගොස් ඇති පොල් මිලට විසදුමක් වශයෙන් වෙළද පොළේ ඇති පිටිකල පොල් හෝ දියර පොල්කිරි භාවිතයට…
සහල් පාලන මිල ස්ථාවරයි – ජනපති කියයි.
සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවදාරණය කර ඇත.…
මුදිතටත් ගෑස් සිලිංඩරය එපා වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. හෙට දිනයේ (27) සිට…
මහින්ද නැවතත් මුල් පුටුවට.
මුදල්, ආර්ථික, සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ.එම් මහින්ද සිරිවර්ධන මහතා අද…
ආනයන වාරණයෙන් වාහන ඉවතට
වාහන ආනයන සදහා පනවා තිබූ තහනම සම්පූර්ණ ඉවත්කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියලඹලාපිටිය ප්‍රකාශ…
දේශපාලන ඇගිලි ගැසීම් නැති නිසා අපි තනිවම වැඩ පෙන්නුවා, ට්‍රිලියනයක් හොයපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කියයි.
අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව ස්වාධීනව සිය රාජකාරි කටයුතු සිදුකිරීමට හැකිවූ බැවින් බැවින් ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක…
මෙහෙම වෙයි කියල මම මුලදිම කිව්වා කව්රුත් ගනන් ගත්තේ නැහැ – භාණ්ඩාගාරයේ ලේකම් කියයි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතල ආරථික අරබුදයේ අදුරු සෙවණැලි එය පුපුරායාමට සිව් වසරක පෙර සිටම තමා…