Blog

අපේ රටේ ළමයි කූඹි වගේ සීනි කනවා

අප රටේ පෙර පාසල් දරුවන් නිර්දේශිත සීනි ප්‍රමානනයට වඩා සිව් ගුණයකින් සීනි පරිභෝජනය කරන බවත් ළමුන්ගෙන්…

සංචාරක පාරාදීසයක අයෝජනයට ඉඩ

සංචාරක ආකර්ෂණය මෙන්ම ඉහළ වානිජ වටිනාකමින් යුතු ප්‍රදේශ ගනනාවක පිහිටා ඇති ඉඩම් අක්කර 3000 ක් දිගු…

අද නිල් තිර ලග කාලය ගෙවන ළමයින්ට වසර 20 කින් බෙහෙත් පෝලිම් වල කාලය ගෙවන්න සිදුවෙයි. 

අප රටේ දරුවන් නිල් තිර (digital screen) සමග ගතකරන කාලය අඩු නොකළ හොත් ඔවුන් අනාගතයේ බෙහෙත්…

මහනුවර මහා මංගල්‍යයට දින නියම වෙයි.

ඓතිහාසික ‍සෙංකඩගල පුර ඇසළ මහා පෙරහැර මංගල්‍යය පැවැත්වන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කිරීම දළදා මාළිගාවේ…

කොළඹ අහසට රතු සඳක්

මෙවර පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ…

හැමිල්ටන් වනසිංහ ජීවිත යුධ බිමෙන් නික්මෙයි.

අප රටේ ක්‍රීර්තිමත් යුධ හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයකුවූ ජෙනරල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා…

බිහිසුණු ගුවන් අනතුරින් අහ්මදාබාද් ගුවන්තලය ගුගුරයි.

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලංඩන් නගරය වෙත් ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අද (12) පස්වරුවේ බිහිසුණු අනතුරකට…

පොසොන් පොහොය අදයි

සිංහල බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරණ පොසොන් පුන් පොහොය දිනය අදයි(10) අන්ධකාරයේ වෙලී ගස් ගල් යක්ෂයන්…

බෙහෙත් නැතුව ලෙඩ හොද වෙන හැටි ඇමැති නලින්ද කියයි.

ඖෂධ මත පදනම්වූ සෞඛ්‍ය සේවාවක් වෙනුවට රෝග නිවාරණය කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම දැඩි අවශ්‍යතාවය බවත්…

මහින්දගෙයි නලින්ගෙයි කැරම් සෙල්ලම ලෙල්ලමක් වෙයි

කැරම් සහ දාම් බෝඩ් සම්බන්ධ සිද්දියට චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම, හිටපු ස.තොස…