ඉදිරි පස් වසර සදහා ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය තුල අපේක්ෂිත ආධායම ඩොලර් බිලියන 36 ක් බවත්…
Author: Editor
SLITA ආයතනය උපාධි මට්ටමට උසස්වෙයි
අප රට තුල ඇඟලුම් ක්ෂේත්‍රය පිලිබද උපාධියක් ලබා ගැනීමට ඇති අවස්ථාව පුලුල් කරමින් ශ්‍රී ලංකා පේෂකර්ම…
ලීසිං ගෙවා නැති වාහන තග දමා උස්සන්න බැහැ.
වාරික නොගෙවීම හේතුවෙන් කල්බදු සමාගමක් විසින් පැහැරගත් වෑන් රථය නැවැත එහි හිමිකරුට ලබාදෙන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත්…
පොල් ගොඩ වැඩිවෙන පස් අවුරුදු සැලැස්මක් එයි.
ජාත්‍යන්තර වෙළදපොල තුල ශ්‍රී ලංකාව තරගකාරී පොල් අපනයනකරුවකු වීමට එක් මුරයකදී ගසකින් ලබාගන්නා ඵලදාව ගෙඩි 80 දක්වා…
මිද්දෙනියේ අයිස් වලින් රටම උණුසුම් වෙයි.
මිද්දෙනිය තෝරයාය ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ රසායන දුව්‍ය තොගයේ නියදීන් (sample) බහුතරයක මෙතෆෙටමින් (methamphetamine) නැමැති රසායන…
සුළු ආසාදනය, මරණය වරෙන්තුවක් කරන සෙප්සීස්
ලොව පුරා සිදුවන සෑම මරණ පහකදී එක් මරණයක් සදහා හේතු වන්නේ සෙප්සීස් හෙවත් ආසදනයක් නිසා ඇතිවන සංකීර්ණ…
නවීන් සූරිආරච්චි මහතා දිවියෙන් සමුගනී
මැණික් සහ ස්වර්ණාභරණ සංස්ථාවේ සභාපති නවීන් සූරිආරච්චි ඊයේ (12) දින අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වය හේතුවෙන්…
දුර ගමන් බස්වලට තත්ත්ව සහතිකය අනිවාර්යයි.
දුර ගමන් බස්රථ ධාවනයට පෙර මූලික තත්ත්ව පරීක්ෂණයක් අනිවාර්යය බවත් එහි පළමු අධියර කොළඹ බැස්ටියන් මාවතෙන්…
මහින්ද ගමට යයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(11) කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව ගියේය. පෙර බලයේ…
රුසියානුවෝ පිළිකාව ජයගති
එන්ටරොමික් නමින් පිළිකාව මැඩීම සදහා සාර්ථක එන්නතක් සොයා ගැනීමට රුසියානු විද්‍යාඥයන් පිරික් සමත් වී ඇති අතර…