රට පුරා උද්ගතව ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද(27)සහ හෙට(28) අ.පො.ස. උ.පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග…
Author: Editor
දිට්වා වියරු වෙයි. රටම වනසයි.
නිරිතදිග බෙංගාල බොක්ක සහ ලංකාවේ මුහුදු තීරය ආශ්‍රිතව පැන නැගුනු දිට්වා සුළි කුණාටුව තවදුරටත් රෞද්‍ර වෙමින්…
විධිමත් ගමනාගමන සේවාවක් ඇති කළ හැක්කේ පොදු ප්‍රවාහණය දියුණු කිරීමෙන්ම පමණයි- ඇමැති බිමල් කියයි.
අද සිට මගී ප්‍රවාහණයේදී ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රමයට නිකුත් කෙරෙයි. තට්‍ටු ගනනින් ඉහළට අදිවේගී මාර්ග තැනීම…
ගනේතැන්න ගල් පර්වතය යට ජීවිත 06ක් මිහිදන්වෙති.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ ආපනශාලවක් මතට ගල් පර්වතයක් පෙරළීම නිසා නිසා සිදුවූ…
BMICH හිදී පැවැත්වූ ජ’පුර සරසවියේ 51 වැනි උපාධි ප්‍රදානෝත්සවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 51 වැනි උපාධි ප්‍රධානෝත්වයට අදාල පශ්චාත් උපාධි පිරිනැමීමේ උළෙල උත්කර්ශවත් අයුරින් පෙරේදා…
වෙළද ලොව ජයගත් බස්නාහිර පළාතේ විශිෂ්ඨ ව්‍යවසායකයින් අගයති.
ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ ගමන් මගේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර නිෂ්පාදන කර්මාන්තකරුවන් ඉදිරියෙන්ම සිටින බවත්…
දියවැඩියාවෙන් අන්ධ වනතුරු අන්ධයකුසේ නොසිටින්න
දියවැඩියාව නිසා සිදුවන අන්ධභාවයට අප ගොදුරුවන්නේ පූර්ව සංඥාවලින් තොරව නොසිතන මොහොතකදී බවත් එම හේතුව නිසා දියවැඩියා…
ප්‍රතිජීවක බෙහෙත්වලට එරෙහිව ක්ෂුද්‍ර ජීවීන් අවි අමෝරා ගනියි .
ප්‍රතිජීවක ඖෂධ වලට විරුද්ධව කෂුද්‍ර ජීවින් නැගී සිටීම හේතුවෙන් 2050 වර්ෂය වන විට මිනිසුන් මිලියන 40 කට…
හැව්ලොක් සුපිරි වෙළද සැල ට ඉන්දු ලංකා හස්ත කර්මාණ්ත ශිල්පීන්ගේ සුපිරි වෙළද කුටි 100 ක්.
ශ්‍රී ලාංකික සහ ඉන්දියානු හස්ත කර්මාණ්ත ශිල්පීන්ගේ කලාත්මක නිර්මාණ ඇතුලත් දෙස් ,විදෙස් වෙළද කුටි 100 කින්…
හැට පැන්නම බිම වැටෙන එක ලෙඩක්.
වියපත් වයසේදී ඇතිවන ශරීර ශක්තිය පිරිහීම සාමාන්‍ය තත්ත්වයක් නොව රෝගයක් බව කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග…