ශ්‍රී ලංකාවේ රෝහල් වෙත පැමිනෙන බහුතර පිරිස ශ්වසන ආබාධිතයන් බවත් අනිකුත් රෝගීන් අතරින් ද වැඩි ප්‍රතිශතයකට…
Author: Editor
අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළද බද්ද දික්වෙයි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලුව භාණ්ඩ 63ක් සදහා මෙතෙක් පැවැති විශේෂ වෙළද භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම…
ටොමිකෝ ටූකා සොබාදමට අවනත වෙයි.
ලොව වියපත්ම මිනිසා ලෙස ගිනස් වාර්තාවක් තැබූ ජපානයේ ටොමිකෝ ටූකා සිය දිවි ගමන අද (04) නිමා…
2025 පළමු දා ලොව වටා එක් වටයක්.
මුවග සිනහව මෙන්ම සුසුමද එක්කරමින් ගෙවී ගිය දින 366 ක කාලය මේ වනවිට ලොව බොහෝ දෙනෙකුට…
ඉතියෝපියාවට අද නත්තල් නෑ.
ලෝකයේ සෑම කිතුනුවෙක්ම අද නත්තල සමරද්දී ඉතියෝපියානුවන්ට ඔවුන් සමග එක්වීමේ අවස්තාව මගහැරෙයි. නිරන්තරයෙන් ජනවාර්ගික අර්බුදයෙන් බැටකන ඉතියෝපියානුවන්ට…
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි.
උදුවප් පොහොය සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද(14) ආරම්භ කෙරිණි. සිරිත්පරිදි ගල්පොත්තාව රජ මහ විහාරයේ…
උදුවප් පොහොය අදයි.
ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සදහා මූලික වූ උදුවප් පොහොය අදට(14) යෙදී ඇත. ශික්ෂුණී ශාසනය ආරම්භය,…
ජීවිත දේපල පැහැරගත් ෆෙන්ගල් දකුණු ඉන්දියාවට පලායයි.
ෆෙන්ගල් සුළි කුණාටුව මේ වන විට උතුරු තමිල්නාඩුවේ පුදුවේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාවට ඇතුලුවී…
ලෝක ඒඩ්ස් දිනය අදයි.
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ. “අයිතීන් සුරකිමු ඒඩ්ස් වළකමු” යන්න මෙවර ඒඩ්ස් දිනයේ තේමාව…
පාරිභෝගිකයන්ගේ ඇස් වසන්න හැදූ කූට වෙෙළන්දෝ පාරිභෝගික අධිකාරියේ විමර්ශන ඇසට.
උත්සවය සමය ඉලක්ක කර ගනිමින් වෙළද පොලට නිකුත්කිරීමට සූදානම් කළ කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය විශාල තොගයක්…