එක්සත් ජනපදයේ රොබට් ප්‍රොවොස්ට් කාදිනල් හිමිපානන් 267 වන ශූද්ධෝත්තම පාප්වහන්සේ ලෙස අද (08) තේරී පත්විණ. ඒ…
Author: Editor
පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වෙයි.
ඊයේ (06) පැවැතුන 2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ව ඇති…
පළාත් පාලන ඡන්ද විමසීම අදයි.
මෙවර(2025) පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද(06) පෙරවරු 7ට ආරම්භ කෙරිණි. රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන…
හැඩත් වැඩි ලෙඩත් අඩු සිහින් සිරුර.
ලෝකයේ සෑම ජන ප්‍රජාවක්ම මුහුණ දෙන සෞඛ්‍ය හා සමාජීය වශයෙන් සෘජු ලෙස බලපෑම් එල්ල කෙරෙන සංකීර්ණ…
චිලී සැලේ.
රික්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් චිලී රාජ්‍ය සුනාමි අවධානමකට පත්ව ඇති බවත් මේ…
මැයි දිනය අදයි
කම්කරු ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජගත් සැමරුම් දිනය හෙවත් ලෝක කම්කරු දිනය අදට යෙදී…
ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය අවසන්.
උතුම් දන්ත ධාතුන් වහනසේ සියසින් දැක වන්දනා කිරීමේ වෙනුවෙන් දින දහයක් පුරා පැවැති දළදා ප්‍රදර්ශනය ඊයේ…
සමන් ද සිල්වාගේ ජිවන ගීතය නිමාවෙයි.
ප්‍රවීන ගායන ශිල්පී සමන් ද සිල්වා අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඔහු මිය…
උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි.
මෙවර අ.පො.ස උසස් ජෙළ(2024)විභාගයේ ප්‍රතිපළ අද (26) අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැණුම්…
හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වන්සේගේ අවසන් කටයුතු හෙට (26) දින සිදුකරන බැවින් එදින අප රටේ ජාතික ශෝක දිනයක්…