අප රටේ ක්‍රීර්තිමත් යුධ හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයකුවූ ජෙනරල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ මහතා…
Author: Editor
බිහිසුණු ගුවන් අනතුරින් අහ්මදාබාද් ගුවන්තලය ගුගුරයි.
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලංඩන් නගරය වෙත් ගමන් කරමින් තිබූ ගුවන් යානයක් අද (12) පස්වරුවේ බිහිසුණු අනතුරකට…
පොසොන් පොහොය අදයි
සිංහල බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරණ පොසොන් පුන් පොහොය දිනය අදයි(10) අන්ධකාරයේ වෙලී ගස් ගල් යක්ෂයන්…
බෙහෙත් නැතුව ලෙඩ හොද වෙන හැටි ඇමැති නලින්ද කියයි.
ඖෂධ මත පදනම්වූ සෞඛ්‍ය සේවාවක් වෙනුවට රෝග නිවාරණය කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම දැඩි අවශ්‍යතාවය බවත්…
මහින්දගෙයි නලින්ගෙයි කැරම් සෙල්ලම ලෙල්ලමක් වෙයි
කැරම් සහ දාම් බෝඩ් සම්බන්ධ සිද්දියට චෝදනා ලැබ සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම, හිටපු ස.තොස…
පවර් බෝටිං වලට පවර් එක දෙන්න ඇමති චතුරංගත් එක්වෙයි.
ශ්‍රී ලංකාවේ දී පවර් බෝටිං (power boat) ක්‍රීඩාවක් ලෙස ක්‍රියාත්මක කිරීම හා ඒ මගින් සංචාරක ආකර්ෂණය…
බයිඩන් ජීවිත අවධානමක
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුනු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන බවත් මේ වන විට රෝගී තත්ත්වය…
16 වැනි විරු සැමරුම අදයි.
රුදුරු ත්‍රස්තවාදයෙන් මව්බිම ගලවා ගැනීම සදහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනු රණවිරුවන්ට උපහාර පිදෙන 16 වැනි විරු…
රටේ පාලකයින් අවැසි තැන නිවරදි තීරණ නොගැනීමේ ඵල විපාක අද අපි භුක්තිවිදිනවා – අගමැතිනි හරිනි කියයි.
රටේ පාලකයින් අවශ්‍ය අවස්ථාවන්හිදී නිවරැදි තීරණ නොගැනීම නිසා රට ආර්ථික පරිහානියට පත්වූ බවත් එහි ප්‍රථිපල සියලු ක්ෂේත්‍ර…
ට්‍රම්ප් ගල්ෆ් යයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවනි ධූරකාලයේ පළමු රාජ්‍යත්‍රාන්තික සංචාරය ආරම්භ කරමින් අද(13) සෞදි අරාබියට පැමිණි…