උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙයි.

මෙවර අ.පො.ස උසස් ජෙළ(2024)විභාගයේ ප්‍රතිපළ අද (26) අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැණුම් දෙයි.

මෙවර උසස් පෙළ විභාගයේ දී විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ පිරිස 177,588 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස  64.73%කි.

2024 අ.පො.ස (උ.පෙ) විභාගය මධ්‍යස්ථාන 2312 කදී පැවැත්වූ අතර ඒ දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් කාල සටහන සංශෝධනයක්ද සිදුවිය.

මෙවර උසස් පෙළ අයදුම් කරුවන් ප්‍රමාණය 333,185 දෙනෙකු වන අතර 253,390 පාසල් අයදුම් කරුවන්වෙති.පෙෘද්ගලික අයදුම් කරුවන් ප්‍රමාණය 79,765කි.