අවධානම් මාර්ග මග හරින්න – මාර්ග සංවර්ධන අධිකාරිය.

ආපධාවට පත්වීම හේතුවෙන් තවදුරටත් පිලිසකර වැඩ අවසන් නොවූ මාර්ග ගනනාවක් තවදුරටත් ගමනාගමනය සදහා විවෘත නොවූන බව මාර්ග සංවර්ධන න අධිකාරිය දැනුම් දෙයි.

ඒ පිලිබදව නිකුත්වූ සවිස්තරාත්මක සටහනක් මාධ්‍ය වෙත් නිකුත් කර ඇත.