ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසායක මහතා අද (23) පෙරවරුවේදී දිවුරුම් දෙනු ලැබිණි.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.
දිවුරුම් දීමෙන් අනතුරුව අභිනව ජනාධිපතිවරයා ජාතිය ආමන්ත්‍රණය කළ අතර මහා සංඝරත්නය පිරිත් සඡ්ඡායනය කරමින් ඔහුට ආශිර්වාද පැතූහ.