හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වන්සේගේ අවසන් කටයුතු හෙට (26) දින සිදුකරන බැවින් එදින අප රටේ ජාතික ‍ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කරයි.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන වල ජාතික ධජය අඩ කුඹ කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ දැනුම් දෙයි.

මේ අතර ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් වතිකානු රාජ්‍ය දින 09 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත..