සූර් නැති, බාර් නැති දිනය, ලෝක අමද්‍යප දිනය අද(03) යි.

මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

මධ්‍යසාර භාවිතය නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් වසරකදී මිලියන 03 ක් පමන ලෝක ජනගහනයකට සිය ජීවිතය අත්හැරීමට සිදුවන අතර ඒ නිසා රෝගීවන ප්‍රමාණයද අති විශාලයි.

මත්පැන් භාවිතයේ අදීනවයන් පිලිබදව ජනතාව දැනුවත් කිරීම සහ එයින් වැලකීම සදහා උත්තේජනයක් ඇතිකිරීමේ අරමුනින් අමද්‍යප වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක කෙරෙයි.