අ.පො.ස (උ.පෙළ) විභාගයේ 2024 වර්ෂයට අදාල විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයේ විවිධ විශ්වවිද්‍යාලයන් සදහා නියමිත අධ්‍යන පාඨමාලාවට ඇතුලත්වීමට අවශ්‍ය අවම Z ලකුණු දක්වා ඇත.