ප්‍රවීන ගායන ශිල්පී සමන් ද සිල්වා අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 69 වැනි වියේ පසුවිය .
තණ නිල්ල දිගේ ඇදිලා යනවා, පුංචි කුරුළු කූඩුවේ, සංතෝස වෙන්න වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කරමින් දෙස් විදෙශ් රසිකයන්ගේ හදවතට වඩාත් සමීප වූ ගායන ශිල්පියෙකි
සමන් ද සිල්වා මහතා පූර්ණ කාලීන ගායකයෙකු ලෙස 1975 වසරේදී ගායන කේෂ්ත්‍රයට අවතිර්ණ වී ඇත.
ඔහු ගායක සංගමයේ හිටපු සභාපතිවරයා මෙන්ම මෙරට වැඩිම විදෙස් සංගීත ප්‍රසංග වලට සශභාගිවු වීමේ භාග්‍යය හිමිකරගත් ගායකයා ලෙස සදහන් වෙයි.