ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
හෙට දිනයේ (27) සිට බලපැවැත්වෙන පරිදි සේවයෙන් ඉවත්වන බව ඔහු ලිපියක් මගින් දන්වා තිබේ.
කෙසේ වෙතත් මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා අවශ්‍ය ගෑස් සංචිත සමාගම සතුව පවතින බවත් ඒ පිලිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් හෙතෙම පැවසීය.