අද (11) රට පුරා ප්‍රදේශ ගනනාවක ඉදිරි පැය 24 පුරා තද වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව බස්නාහිර ,සබරගමුව ,සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර ද්රිස්ත්රික්කවලත් මිලි ලීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව එම නිවේදනයේ සදහන් වෙයි.
වැසි සහිත කාලගුණය සමග ඇතිවන තද සුලං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු යුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී .