මෙරට බෞද්ධ ජනතාවගේ විශේෂිත දිනයක් වූ නවම් පුර පසලොස්වක පොහොය දිනය අදයි(12).
නවම් පොහොය දින සුවිශේෂ බෙෘද්ධ ශාසනික සිදුවීම් අතර සැරියුත් මුගලන් තෙරුන්වහන්සේලා දෙඅගසව් තනතුරට පත්කිරීම, බුදුන්වහන්සේ ආයු සංස්කරණය අත්හැරීම. පළමු සංඝ සංමේලනය පැවැත්වීම, බුදුරජානන් වහන්සේ විසින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.ආදිය විශේෂ වෙයි.
එසේම කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහ පෙරහැර පැවැත්වීමද මෙම පොහොය දිනට යෙදී ඇත.