අස්වනු නෙළන මාසය සංකේතවත් කරමින් ඉන්දියාව් බොහෝ ප්‍රෙද්ශ වල මෙන්ම ශ්‍රී ලාංකික හින්දු ජනයා සමරනු ලබන සුවිශේෂ උත්සවයක් වන තෛපොන්ගල් දිනය අදට යෙදී ඇත.
සහල්, කහ, උක්, වැනි භෝග අස්වනු නෙළීම ජනවාරි සහ පෙබරවාරී මාසයේදී සිදුකරන අතර එය උත්සවාකාරයෙන් සැමරීමට ඉන්දියානු ජනතාව දින 4 ක කාලයක් වෙන් කර ඇත.
සෑම වසරකදීම යහපත් අස්වැන්නක් ලැබී සෞභාග්‍ය උදාවේවා යන්න පොන්ගල් දිනයේ පාර්ථනාව වෙයි.