ඇමරිකාවේ 47 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රිපබිලිකන් පක්ෂයේ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තේරී පත්වූයේය.
ඡන්ද විද්යාල නියෝජිතයන් 538 න් 312 ක බලය ඩොනල්ඩ් ට්රම්ප් හිමිකරගෙන තිබිණි.
ඔහුගේ ප්රතිවාදී අපේක්ෂිකාව වූ කමලා හැරිස් ලබාගත් ඡන්ද විද්යාල නියෝජිතයින් ගනන 226කි.
ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්රහණය සදහා ඡන්ද විද්යාල 270 ක ජය තහවුරු කර ගත යුතුව ඇත.